කොරෝනා වසංගතය සමඟ රැකියා අහිමි වූ ඔබට රැකියා අවස්ථා
කැළණිය | වත්තල | නාරාහේන්පිට | පෑලියගොඩ ආශ්රිත පිහිටි
ප්ලාස්ටික් | ටූත්බ්‍රෂ් | කඩදාසි | වතුරබෝතල් | බිස්කට් | චොකලට් | මාගරින් | බීම
නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි ලේබල් /ඇසුරුම්අංශ සේවක සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17-45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට - 1000-1900
👉මාසිකව 48000/- දක්වා
👉දින/ සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF/EPF
👉ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
👉යහළුවන්/කණ්ඩායම්/වශයෙන් බදවා ගැනේ
👉සියළු සෞඛ්‍ය නීති වලට අනුකූලව බඳවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
කොරෝනා වසංගතය හේතුවෙන් oන්ලිනෙ හරහාද බඳවා ගැනීම් සිදුවේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)