` විශ්වාසනීය ස්ථීර රැකියාවක් සොයන ඔබට අපෙන් ස්ථීර රැකියාවක් `
අවිස්සාවේල්ල /කොස්ගම /හංවැල්ල /කඩුවෙල /බියගම /කොට්ටාව ආශ්රිත පිහිටි
බිස්කට් / ප්ලාස්ටික් / අත්ග්ලවුස් / කාඩ්බෝඩ් /මෙට්ට /චොකලට් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් | ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් දැන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1900/- දක්වා
👉මාසික 55000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් / ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් Online තාක්ෂනය හරහා ද බදවා ගැනීම් සිදුකෙරේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)