රැකියාවක් සොයන ඔබට අපෙන් ස්ථිර රැකියාවක්
👉සීමිත පුරප්පාඩු
පිළියන්දල පිහිටි ප්රින්ටින් කර්මාන්තශාලාවක් සදහා සේවක/සේවිකාවන් බදවා ගැනේ
ලේබල් / ඇසුරුම් අංශයන්ට
👉වයස 17 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1800/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් සැපයේ
👉මෙවර o/l පෙනී සිටි ඔබටත් අයදුම් කල හැක
👉 පැමිණි දිනම රැකියාවට
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)