Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
බදවා ගැනීම් කඩිනමින්
පාදුක්ක පිහිටි ටයිල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා ලේබල් /ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17- 40 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 950 -1900/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර නොමිලේ
👉නවාතැන් සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉පැමිණි දිනම රැකියාවට
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)