සතිපතා වැටුප්
👉 මුදල් අයනොකෙරේ
අවිස්සාවේල්ල පිහිටි මෙට්ට නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා සේවකයන් බදවා ගැනේ
👉 වයස 18 - 45
👉 පිරිමි
👉 දිනකට 1100/-
👉 OT 100/-
👉 ආහාර සහ අවිස්සාවේල්ල ප්රධාන බස් නැවතුමේ සිට කර්මාන්තපුරය දක්වා ප්රවාහනය නොමිලේ
👉 ජාතික හැදුනුම්පත පමණක් රැගෙන එන්න
වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න