අම්බලන්ගොඩ ප්රදේශයේ ප්ලාස්ටික් ,පොලිතීන් , යකඩ , කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවකට වැඩ කිරීම සදහා කම්කරුවන් , අත් උදව් කරුවන් අවශය්යව ඇත .
නවතැන් පහසුකම් සමගින් කෑම බීමද ඇතුලුව ,
වැටුප ,
- පිරිමි - රු.45,000 සිට ඉහළට
- ගැහැණු - රු.30,000 සිට ඉහළට
පවුල් සදහා විශේෂය යි.
රියදුරු බලප්රතය ඇත්නම් අමතර ගෙවීම්.