මහරගම ප්‍රදේශයේ පිහිටි ලී බඩු සාප්පුවක් වන අප ආයතනයට භාණ්ඩ පැටවීමට සහ බෑමට සේවකයින් අවශ්‍යයි
ආයතනය පරිශ්‍රය තුලදී සහ පාරිභෝගිකයන්ගේ නිවසේදී සෞඛ්‍ය නීතිරීති වලට අනුගත වී විනයානුකූල හැසිරිය යුතුය
වයස අවු 18ත් 37ත් අතර අයදුම්කරුවන් (පිරිමි).
තවද ලී බඩු පොලිශ් කිරීම සහ සවිකිරීම් වැනි සුළු වඩු කාර්යයන් පිලිබද දැනුම ලබාදේ.
නවාතැන් පහසුකම් සැපයිය හැක.
පැමිණි දිනම රැකියාව