1.) මරදාන පිහිටි පෞද්ගලික ආයතනක් සදහා විදුලි කාර්මික ශිල්පින් අවශ්‍ය කර ඇත.
2.)වසරකට දෙවරක් ප්‍රසාද දීමනා,ටිෂර්ට් සහ මාස 6 කින් ඉස්තිර පත්විම්.
3.) කාර්යාල සිම් පතක් සමග මසකට රු.1500 ඇමතුම් නොමිලේ.
4.)ඉක්මනින් සම්බන්ද වී වැඩ කිරිමට හැකි අය අයදුම් පත් chathura@powernet.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
5.) තමන්ගේ පලපුරුද්ද මත වැටුප සාකාච්චා කර ගත හැක.
6.) ඉහත ඊ මේල් ලිපිනයට සහතික පත් එවිය හැක නැතහොත් පහත අන්කයට අමතා සම්මුක පරික්ශනය සදහා වේලාවක් වෙන් කරවා ගන්න.
Field electrical technician Responsibilities:
• Troubleshooting, testing, and servicing
electrical or electronic wiring, equipment, appliances, and apparatus.
• Providing service and customer support during field visits
• Producing detailed service reports
• Producing detailed service reports
• Cooperating with technical teams and sharing information across the organization
• Building positive relationships with customers
Chathura Wickramarachchi
HR MANAGER
0703025180