Quality Controller in Kuliyapitiya
# තනතුර :- තත්ත්වපාලක / පාලිකා - කුලියාපිටිය
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවු 45 නොවැඩි විය යුතුය.
~ ක්ෂේත්ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 35,000 - 45,000 අතර වැටුපක් ලබාදේ
~ රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර / නවාතැන් සපයනු ලැබේ
~ EPF/ETF අරමුදල්.
# වැඩි විස්තර සදහා අමතන්න :- 0741925635
## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.