Quality Controller (Male / Female) - Pannala
# තනතුර :- තත්ත්ව පාලක - පන්නල
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවුරුදු 18 - 45 ත් අතර අයෙකු විය යුතුය.
~ අ.පො .ස (සා:පෙළ) දක්වා අධ්‍යාපනය අමතර සුදුසුකමක් වේ
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 35,000 - 45,000 අතර වැටුපක් ලබාදේ
~ EPF/ETF අරමුදල්.
# වැඩි විස්තර සදහා අමතන්න :- 0741925096
## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.