Quality Controller (Male / Female) - Warakapola
# තනතුර :- Quality Controller (Male / Female) - Warakapola
# වැඩි විස්තර සදහා අමතන්න :- 0741622297
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
~ අයදුම්කරු වයස අවුරුදු 18 - 45 ත් අතර අයෙකු විය යුතුය.
~ අයදුම්කරු අ.පො.ස (සා:පෙළ) පෙනී සිටි අයකු විය යුතුය.
~ ක්ෂේත්ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
~ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 40,000 - 45,000 අතර වැටුපක් ලබාදේ
~ ස්ථිර වූ පසු වසරකට දෙවරක් බෝනස් දීමනා ලබා ගැනීමට වරම්.
~ EPF/ETF අරමුදල්.
## රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් සමාගම මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ##