මහරගම උකස් ආයතනයක් සදහා ගිණුම් සහයක, සහායිකාවන් සදහා
රැකියා අවස්ථා ඇත.
* වයස - පිරිමි සේවකයන් - අවු: 22 - 30 අතර
සේවිකාවන් - අවු: 20 - 30 අතර
* වැටුප - රු.22,000/= - 35,000/= අතර (අමතර දීමනා)
* සාමාන්‍ය පෙළ / උසස් පෙළ සමත්
* පරිගණක හැසිරවීම අමතර සුදුසුකමකි
නො: 172, හයිලෙවල් පාර, මහරගම
( ගුරු විදුහල අසල )