කුඩා පවුලකට ,කෑම පිසීමට සහ ගෙදර අනෙකුත් වැඩ වලට , අවුරුදු 45 ත් 60 ත් අතර නිරෝගී, ක්‍රියාශීලී ගෘහ සේවිකාවක් අවශ්‍යයි.
ආහාර පාන සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේපිළිවෙල බව සහ පිරිසිදු බව අත්‍යවශ්‍ය සාධකයක් වේ.
වැඩි විස්තර සඳහා විමසන්න - 0779194732 / වැටුප: 25000- 30000/-
මහනුවර අවටින් නම් උදේ පැමිණ සවස යන අයෙක්ද සලකා බැලිය හැක.