කාර්යාල ලිපිකාරිනියන් - නාරම්මල
# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ ...
+ වයස 18 - 35 අතර කාන්තා අයදුම්කරුවන්
+ ක්ෂේත්ර යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත.
+ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.25,000 - 30,000 අතර වැටුපක් ලබාදේ.
+ දුරකථන අංකය :- 0763546230
**කරුණාකර සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා කාර්යයාල වේලාවන්හිදී පමණක් අප අමතන්න.**