අප යෝගට් නිශ්පාදන ආයතනය සදහා වෙළද විධායකයින් අවශ්‍යයි.
* වයස අවුරුදු 25 - 50 අතර
* රියදුරු බලපත්‍ර සහිත වෙළදාම සදහා කැමැත්තක් ඇති තරුණයින් සදහා
* පළපුරුද්දක් ඇත්නම් වඩාත් සුදුසුයි
* නුපුහුනු අය සදහා පුහුණු කර සේවයට යොදවනු ලැබේ.
අපගේ නිශ්පාදන :-
කිරි යෝගට්, පැණි යෝගට්, පළතුරු යෝගට්, වැනිලා බෝතල්,
ස්ට්‍රෝබෙරි බෝතල් සහ මී කිරිය
නො: 58/8, සමන්පුර, ගොරකපිටිය, පිළියන්දල