About the role
* ප්රතිලාභ (Benefits)
- මසකට 30,000 කට වඩා උපයා ගත හැකිය.
- මසකට රු.35,000 සිට රු.200,000 අතර ආදායමක් ඉපයිය හැකිය.
- ආකර්ෂණීය දීමනා සහ කොමිස් මුදල්
- නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක්
- විදේශීය සංචාර ඇතුළු ප්රතිලාභ රැසක්.
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් සමඟ සම්බන්ධ වන්න මෙන්න ඔබට අනගි අවස්ථාක්ඔබගේ සිහින සැබෑ කර ගැනීමට අප සමග එක්වන්න.
සුදුසුකම් :-
# අ.පො.ස(සා/පෙ) ගණිත විෂය සමග සමත්ව තිබීම
# වයස අවු.19 ත් 60 අතර වීම
# හොඳ සන්නිවේදන කුසලතාවයක් තිබීම
# අලවිකරණය සම්බන්ධයෙන් පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
* ඔබේ අයදුම්පත (CV) wijekoonanura@gmail.com වෙත email කරන්න.
* Job Type - ජීවිත රක්ෂණ උපදේශක (Insurance Consultant)
* අර්ධ කාලීනව හෝ පූර්ණ කාලීනව සේවය කිරීමේ හැකියාව
(Full Time or Part Time)