තොරතුරු තාක්ෂණික ආයතනයක් වන අපගේ ආයතනය සඳහා Customer Coordinator - Female සේවිකාවන් බඳවා ගනු ලබයි.
ඒ සඳහා පහත සුදුසුකම් තිබේනම් ඔබට අයදුම් කල හැකිය
1- උසස් පෙළ : සමත්
2-වසරක හෝ මාස 6ක පළපුරුද්ද
3-පරිගණක ක්‍රියා කිරීමේ හැකියාව
4-ඉංග්‍රීසි දැනුම (සාමාන්‍ය)
ඔබගේ පළපුරුද්ද මත වැටුප සහ දීමනා තීරණය වේ.