මාලඹේ පිහිටි ප්රමුඛ පෙළේ දේපල වෙළදාම් ආයතනයක් සඳහා අලෙවි නිලධාරිණියන් වහාම බඳවා ගනු ලැබේ...
සුදුසුකම්
සාමාන්‍ය පෙළ සමත්වීම
වයස 22 ත් 35 ත් අතර වීම
ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ඔබට පහත සඳහන් දීමනාවන් හිමි වනු ඇත.
මූලික වැටුප (සාකච්ඡා කරගත හැක)
වාර්ෂික ප්‍රසාද දීමනා
දිරි දීමනා
කොමිස්
ඉහත සුදුසුකම් සපුරා ඇති කාර්යශූර තරුණ ඔබත් අදම අයදුම් කරන්න.
දුරකථන අංකය : 070 659 4306
Email : info@proudlandslk.com