වායුසමීකරණ ශිල්පින් - පන්නිපිටිය
පුහුණු හා නුපුහුණු කාර්මික ශිල්පින් අවශයි
අවම අවුරුදු 2 පළපුරුදු කාර්මික ශිල්පින් අවශයි
පුහුණු කාර්මික ශිල්පීන් සඳහා වැටුප 40,000 සිට ඉහළට
කොළඹින් පිට අය සඳහා නවාතැන් පහසුකම් සහ ආහාර ලබා ගත හැක
වැඩි විස්තර සදහා අමතන්න
0713531593
0704800152