-මහනුවර අවටින්.
-වැඩ කලයුතු කාලය පැය 11කි.
-මසක වැටුප රු:23000ට වැඩිය ඉපැයිය හැක.
-අමතර දීමනා සහිතය.
-වයස අවු:20 - 40 අතර විය යුතුයි.
-පිරිමි.
-මසකට නිවාඩු 4ක් හිමි වේ.
-පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ අපගේ දුරකථන අංකයට අමතන්න.
Clean guest rooms as instructed
• Change sheets and linen where necessary
• Refill room consumables where necessary
• Clean public guest areas
• Store hotel linen and all cleaning materials properly and in their appropriate space
• Use the proper cleaning materials for the correct jobs
• Any other work as dictated by the General Manager