Sales Executive
*වයස අවුරුදු 23 ට වැඩි.
*O/L,A/L පෙනී සිටි .
*මෙම ක්ෂේත්රය තුළ හෝ වෙනත් රැකියාවක් තුළ වසර 3 වැඩි පළපුරුද්දක් තිබිය යුතුය.
*වැටුප Rs.35000
*මසකට පෙට්රල් 52L
*තවද bonus දීමනා
සැලකිය යුතුය - covid වසංගතය සමග පැවති මෙම කාලය තුල නිවසේ සිට වැඩ කර හැක.