පිහිනුම් තටාක සහ ව්‍යායාම මධ්‍යස්ථාන සේවක
--------------------------------------------------------
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයක පිහිනුම් තටාක සහ ව්‍යායාම මධ්‍යස්ථාන සේවක සදහා ඇබෑර්තු ඇත.
පිහිනුම් තටාක නඩත්තු කිරීම සහ ව්‍යායාම උපකරණ භාවිතය පිලිබද සහතික සහ පලපුරුද්ද අත්‍යාවශ්‍ය වේ.
වයස අවුරුදු 20-40 අතර සුදුසුකම් ඇති අය අදම අමතන්න.
Tele No077 679 1743