)
ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී යනු දිගු කාලීන ආයෝඡන වටිනාකම උපරිම කරන උපරිම ගුණාත්මක දේපල වර්ධනය කිරීමේ දර්ශනය ඇති ප්‍රමුඛතම දේපල සංවර්ධනය සහ ආයෝඡනය හිමි සමාගමකි.
# තනතුර : ගබඩා සහයක - කොළඹ
=========================
# සුදුසුකම් :
~ අ.පො.ස (සාමාන්‍ය පෙළ ) සමත්
~ වයස අවුරුදු 28 අඩු
~ සිංහල ලිවීමේ හා කියවීමේ හැකියාව
~ මුලික ඉංග්‍රීසි දැනුම සමග සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ
# ප්රතිලාභ :
~ තෝරාගත් අයදුම් කරුවන්ට හට ඉහල වැටුප්
~ අතිකාල දීමනා
~ වාර්ෂික වැටුප් වර්ධක
~පවුල් වෛද්‍ය සේවා රක්ෂණ ඇතුළු වෙනත් දීමනා රැසක්
ඔබගේ අයදුම්පත පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න
ඊ -මේල් : careers@orcl.lk
ඕවර්සීස් රියල්ට් සිලෝන් පී එල් සී
මානව සම්පත් අංශය
18 වන මහල නැගෙනහිර කුළුණ,
ලෝක වෙළද මද්‍යස්ථානය,
කොළඹ 01
දුරකථන : 0112346333
ෆැක්ස් : 0112449303
ඊ -මේල් : careers@orcl.lk