සුරක්ෂිත රැකියාවක්..සවිමත් අනාගතයක්...
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්.
මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් ශාඛාව සඳහා සේවකයන් බඳවා ගැනීමේ විශේෂ කදවුර 2021 ඔක්තෝම්බර් මස 11 වන සඳුදා දින උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා මීගමුව ශාඛාවේදී පැවැත්වේ.
එදිනට වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත් සහ අධ්‍යාපන සහතික වල පිටපත් සමඟ මීගමුව ආපිකෝ ශාඛාවට පැමිනෙන්න.
| පලපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් |
විමසීම් - 0778 849 234 / 0740 128 779 / 0740 562 726 / 0740 568 536