සුරක්ෂිත රැකියාවක්..සවිමත් අනාගතයක්...
ශ්රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්
අපගේ වත්තල අර්පිකෝ සුපර් සෙන්ටර්හි පවතින පාරිභෝගික සේවා සහයක පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්රාම නිළධාරී සහතිකය සමඟ නාවින්න අර්පිකෝ ශාඛාවට පැමිනෙන්න.
විමසීම් - 0778 849 234 / 0740 128 779 / 0740 562 726 / 0740 568 536