සුරක්ෂිත රැකියාවක්..සවිමත් අනාගතයක්...
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්.
අපගේ බේකරි අංශයේ පවතින පුරප්පාඩු සඳහා සේවකයන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
ඔබත් පේස්ට්‍රි සහ බේකරි (Pastry and Bakery - NVQ - Level IV) පාඨමාලාවක් හදාරා ඇති අයෙකුනම් මේ සඳහා අයදුම් කල හැකිය.
විමසීම් - 0778 849 234 / 0740 128 779 / 0740 562 726 / 0740 568 536