සුරක්ෂිත රැකියාවක්..සවිමත් අනාගතයක්...
ශ්රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සේවකයෙකු වීමට ඔබටත් අවස්තාවක්.
අපගේ මත්තේගොඩ ගබඩා සංකීර්ණය සඳහා Order Picker වරුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
සුදුසුකම්
# වයස අවුරුදු 18-40 අතර පිරිමි අයදුම්කරුවෙකු වීම
ඔබට ලැබෙන ප්රතිලාභ
# ස්ථිර රැකියාවක්
# රුපියල් 35,000.00 වැටුපක්
# රාත්රී සේවා මුරයන් සඳහා ප්රවාහන පහසුකම් සහ ආහාර අතුලු අනෙකුත් ප්රතිලාභ
විමසීම් - 0778 849 234 / 0740 128 779 / 0740 562 726 / 0740 568 536