අප ජාත්‍යන්තර සමාගමේ දිස්ත්‍රික්ක මට්ටමින් ඇරඹිමට බලාපොරොත්තු වන ශාඛාවන් හි ස්ථිර පුරප්පාඩු සඳහා නවකයින් බඳවා ගැනේඔබත් වයස අවුරුදු 17-29 අතර පුහුණු/නුපුහුණු අයෙක් නම් අදම අමතන්න.
* ලිපිකරු
* සුපරීක්ෂක
* අලෙවි සහයක
* කළමනාකරණය සහයක
සම්මුඛ පරික්ෂණ බියගම පිහිටි අප ප්‍රධාන ශාඛාවේ පැවැත්වේ.