ප්රමුඛ පෙලේ කිරිපිටි නිශ්පාදිත බහු ජාතික සමාගමක් වන අප සමාගමෙහි පවතින පුරප්පාඩු සදහා නවක සේවක / සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ .
👍 රජයේ සෞඛ්යය නිති රීති වලට යටත්ව බදවා ගැනිම් සිදු කෙරේ .
@ වයස අවරුදු 18 - 40 අතර නීරෝගී හා කාර්යක්ෂම ඔබට අප හා එක් විය හැකිය.
😀 අපෙන් ඔබට ,
👉 රු .33,000/= සිට 48,000/= දක්වා ඉහල වැටුපක්
👉 ආහාර , නවාතැන් හා ප්රවාහන පහසුකම් හිමි වේ .
👉 ETF හා EPF දීමනා හිමි වේ.
👉 දිරි දීමනා හා ප්රසාද දීමනා හිමි වේ .
📞 0764203778