ලොව අංක එකේ කර්මාන්තශාලා සමුහයේ සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්ථාවක් ..
✍️ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
✍️ වයස අවරුදු 18 - 45 අතර ( ගැහැණු /පිරිමි )
✍️ ආහාර , නවාතැන් , ප්‍රවාහන පහසුකම් සැපයේ .
✍️ වැටුප රු 37,900/= සිට 53,500/= දක්වා .
✍️ ETF හා EPF දීමනා සහිතයි .
✍️ කණ්ඩායම් වශයෙන් අයදුම් කල හැකිය .
මානව සම්පත් කලමනාකරණ අංශය - 0778981479