කාන්තාවන් සඳහා හදිසි පුරප්පාඩු :
වයස අවුරුදු 18-40 අතර, පුහුණුව ලත් සහ නුපුහුණු
- (Hair Dressers) කොණ්ඩා මෝස්තර ශිල්පීන්
`කොළඹ නගරයේ ඉතාමත් ගෞරවනීය හා සදාචාරාත්මක ආයතනයකි`.
කාන්තා සේවිකාවන් සඳහා පූර්ණ ආරක්ෂාව සලසා ඇත.
ඉහළ වැටුප්, කොමිස්, යහපත් නවාතැන් පහසුකම් සැපයේ.
අපේක්ෂකයින්ට පහත සඳහන් දුරකථන අංකයට ඇමතිය හැකිය:
විධායක නිලධාරී