` ලංකාවේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි බදවා ගැනේ `
වරකාමුර | නාලන්ද | කුරුණෑගල | මාතලේ ආශ්රිත පිහිටි
ජෑම් / බීම / අයිස්ක්රීම් / බිස්කට් / ජුජුබ්ස් / කුළුබඩු / සුවද විලවුන් / ටිපිටිප් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 18 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1200 - 1500/- දක්වා
👉මාසිකව 45000/- දක්වා
👉සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් / ප්රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
⇥ Covid 19 තත්වය හේතුවෙන් Online තාක්ෂනය හරහා බදවා ගැනීම් සිදුකර එදිනම රැකියාවට යොමු කෙරේ ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)