↜ රැකියාවක් සොයන ඔබට අපෙන් ස්ථීර රැකියාවක් ↜
` සීමිත පුරප්පාඩු `
බද්දේගම | අම්බලන්ගොඩ | ඇල්පිටිය | ගාල්ල ආශ්රිත පිහිටි
pvc බට / ටින්මාළු / බෝනික්කන් / ප්ලාස්ටික් / ටිපිටිප් / ටයර් / සෝයා / නූඩ්ල්ස් / බිස්කට් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1800/- දක්වා
👉මාසිකව 48000/- දක්වා
👉අතිකාල දීමනා
👉ආහාර /නවාතැන් /ප්රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
සම්මුඛ පරීක්ෂණ සදහා ඔබට යොමු වීමට අපහසු නම් Online තාක්ෂණය හරහා ද සම්බන්ධ විය හැක
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)