↜Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
බදවා ගැනීම් කඩිනමින්
අවිස්සාවේල්ල | හංවැල්ල | කඩුවෙල | පිළියන්දල ආශ්රිත පිහිටි
බිස්කට් / ප්ලාස්ටික් / කාඩ්බෝඩ් / වතුර බෝතල් / පෝසිලේන් / අත්ග්ලවුස් / සෙල්ලම් බඩු / රබර් බෑන්ඩ් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 18 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1200 - 1500/- දක්වා
👉මාසිකව 45000/- දක්වා
👉දින/ සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ආහාර /නවාතැන් / ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)