↜Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින්
බදවා ගැනීම් කඩිනමින්
දිවයින පුරා පිහිටි
බිස්කට් / බෝනික්කන් / සෝයා / ටිපිටිප් / අත්ග්ලවුස් / සබන් / වතුර බෝතල් / කාඩ්බෝඩ් නිෂ්පාදන කර්මාන්තශාලාවන් සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
ලේබල් / ඇසුරුම් අංශ සදහා
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 2300/- දක්වා
👉මාසිකව 50000/- සිට ඉහළට
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන්/ ප්‍රවාහනය හා වෛද්‍ය පහසුකම් නොමිලේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)