` මුදල් අය නොකෙරේ `
අත්තනගල්ල පිහිටි ` ජෑම් ` නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා නවක සේවක / සේවිකාවන් බදවා ගැනේ
ලේබල් / ඇසුරුම් අංශ සදහා
👉 වයස 18 - 50 (ගැ /පි)
👉 දිනකට 1000/-
👉 දිනපතා / සතිපතා වැටුප්
ජාතික හැදුනුම්පත පමණක් රැගෙන පැමිණෙන්න
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)