~ කොරෝනා වසංගතය හේතුවෙන් Online තාක්ෂනය හරහා සම්බන්ධ වීමෙන් එදිනම රැකියාවට යොමු කෙරේ ~
ගාල්ල | මාතර | පානදුර | කළුතර ආශ්රිත පිහිටි
pvc බට / බෝනික්කන් / සෙල්ලම් බඩු / අයිස් / ෂැම්පූ / යෝගට් / බිස්කට් / ටොෆී නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1800/- දක්වා
👉මාසිකව 45000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
👉සියලු සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව බදවා ගැනේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)