ඔබට ළගම ප්රදේශයෙන් රැකියාවක්
පෑලියගොඩ /රාජගිරිය /කැළණිය /වත්තල /කඩවත ප්රදේශයන්හි
මාක්ස් /තේකොළ /සබන් /PVC බට /ජෑම් /පාවහන් /ෂැම්පු /පොත් /අත්ග්ලවුස් කර්මාන්ත ශාලාවන්හි
ලේබල් /ඇසුරුම් /ගබඩා අංශයන්ට
➥ වයස 17 - 45 (ගැ /පි)
➥ දිනකට 1200 - 1800/- දක්වා
➥ මසකට 48000/- දක්වා
➥ දින /සති /මාසික වැටුප්
➥ අතිකාල දිමනා
➥ ETF /EPF දිමනා
➥ ආහාර /නවාතැන් /ප්රවාහනය සැපයේ
➥ කණ්ඩායම් /විවාහකයින් බදවා ගැනේ
➥ පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)
நீங்கள் விரும்பிய பிரதேசத்தில் வேலை வாய்ப்பு
பேலிய கொட/ராஜ கிரிய /வத்தளை/கடுவளை ஆகிய இடங்களில்
முக கவசம், தேயிலை தூள்,சவர்க்காரம் ,PVC குழாய்,ஜேம் , செருப்பு,செம்போ, புத்தகம்,கை கிளவுஸ்
லேபல், பெக்கீங், இயந்திரம்
➥ வயது 17-45 (ஆண்/பெண்)
➥ நாள் சம்பளம் 1200 - 1800 வரை
➥ மாதம் 48000 வரை
➥ நாள், கிழமை, மாதம் சம்பளம்
➥ மேலதிக ஊதியம் வழங்கப்படும்
➥ EPF/ETF வழங்கப்படும்
➥ உணவு தங்குமிட வசதி வழங்கப்படும்
➥ வரும் நாளிலே வேலைக்கு அமர்த்தப்படுவீர்கள்