🌐 Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින් 🌐
ලංකාවේ සෑම ප්රදේශයකින්ම බඳවා ගැනේ!
නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනූව පවත්වාගෙන යනු ලබන
කඩුවෙල | හොරණ | ඉංගිරිය | අවිස්සාවේල්ල | පිළියන්දල | කොට්ටාව ආශ්රිත පිහිටි
අයිස්ක්‍රීම් | නූඩ්ල්ස් | බිස්කට් | චොකලට් | ටිපිටිප් | වතුර බෝතල් | ෂැම්පු | කාඩ්බෝඩ් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
💠වයස 17 - 50 (ගැ/පි)
💠පුහුණු /නුපුහුණු
💠දිනකට 1500 - 1900/- දක්වා
💠මාසිකව 55000/- දක්වා
💠දින /සති /මාසික වැටුප්
💠අතිකාල දීමනා
💠ETF /EPF දීමනා
💠ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
💠යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
📢 රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න 📢
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)