↝ විශ්වාසනීය ස්ථීර රැකියාවක් සොයන ඔබට අපෙන් රැකියා අවස්ථා ↝
තංගල්ල | රන්න | ඇඹිලිපිටිය | මාතර ආශ්රිත පිහිටි
ලුණු / ටින්මාලු / බැටරි / ඇණ / ප්රින්ටින් / ප්ලාස්ටික් / පාවහන් / තීන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 18 - 45 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1000 - 1400/- දක්වා
👉මාසිකව 45000/- දක්වා
👉දින / සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් / ප්රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
-- රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න --
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)