↜ විශ්වාසනීය ස්ථීර රැකියාවක් සොයන ඔබට අපෙන් වගකීමක් සහිත රැකියා අවස්ථා ↜
කඩුගන්නාව | වරකාපොල | ගිරිඋල්ල | නිට්ටබුව ආශ්රිත පිහිටි
බිස්කට් / කුළුබඩු / පිටිකල පොල්කිරි / පොලිතින් / ඇගලුම් / අත්ග්ලවුස් / ජෑම් / කාඩ්බෝඩ් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
👉වයස 17 - 50 (ගැ/පි)
👉පුහුණු /නුපුහුණු
👉දිනකට 1200 - 1500/- දක්වා
👉මාසිකව 45000/- දක්වා
👉දින /සති /මාසික වැටුප්
👉අතිකාල දීමනා
👉ETF /EPF දීමනා
👉ආහාර /නවාතැන් /ප්රවාහනය සැපයේ
👉යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
සම්මුඛ පරීක්ෂණ සදහා ඔබට යොමු වීමට අපහසු නම් Online තාක්ෂණය හරහා ද සම්බන්ධ විය හැක
⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)