☑️ Covid -19 තත්වය හේතුවෙන් නැවතී තිබූ කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ඇරබී ඇති බැවින් ☑️
ඔබට ළඟම නගරයෙන් රැකියාවක්!
රත්මලාන | ගල්කිස්ස | කොට්ටාව | බොරැලැස්ගමුව ආශ්රිත පිහිටි
වතුරබෝතල් | සබන් | ප්‍රින්ටින් | කාපට් | බැටරි | ෂැම්පු | බිස්කට් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශ සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.
♦️වයස 17 - 50 (ගැ/පි)
♦️පුහුණු /නුපුහුණු
♦️දිනකට 1300 - 1900 දක්වා
♦️මාසිකව 48000/- දක්වා
♦️දින /සති /මාසික වැටුප්
♦️අතිකාල දීමනා
♦️ETF /EPF දීමනා
♦️ආහාර /නවාතැන් /ප්‍රවාහනය සැපයේ
♦️යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
♦️පැමිණි දිනම රැකියාවට
📢 රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න 📢
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)