රැකියාවක් සොයන ඔබට සුරක්ෂිත වැඩ පරිසරයක අගනා රැකියා අවස්ථාවක් ..
තීන්ත නිෂ්පාදන කර්මාන්තශාලා සහයක තනතුර සදහා පුරප්පාඩු 10ක් පවතී ...
👉 අවශ්‍ය සුදුසුකම් -:
*වයස අවරුදු 18 - 50 අතර (පිරිමි )
* නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි
* අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
👉 අපෙන් ඔබට ,
@ රු.40,500/= සිට 45,000/= දක්වා වැටුපක්
@ ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි
@ ETF හා EPF දීමනා හිමි වේ .
@ වාර්ශික දිරි දීමනා හිමි වේ .
@ සුරක්ෂිත වැඩ පරිසරයක්
මානව සම්පත් කලමනාකරණ අංශය අමතා ඔබේ රැකියාව වෙන් කරවා ගන්න ..
📞 0772641819