ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා සමුහයේ පවතින පුරප්පාඩු සදහා නවක සේවක බදවා ගැනිම් දැන් ඇරඹුණා ..
🔴 සෞඛ්‍යයාරක්ශිත වැඩ පරිසරයක සේවය කිරිමට කැමති වයස අවරුදු 18 - 40 අතර ඔබට අනගි අවස්ථාවක් ..
✍️ පුහුණු / නුපුහුණු ( ගැහැණු /පිරිමි )
✍️ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
✍️ වැටුප රු 33,000/= සිට 46,000/= දක්වා
✍️ ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි .
✍️ ETF හා EPF දීමනා හිමි වේ .
මෙම රැකියාව සදහා සුදුසුම පුද්ගයා ඔබ නම්, අප මානව සම්පත් කලමනාකරණ අංශය අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කරවා ගන්න .
📞0772641819