තනතුර පිළිබඳව
කන්ටේනර් රියදුරැ සහයක ඇබෑර්තු
කොළඹ වරාය හා දිවයිනපුරා ප්‍රවාහන සපයන ප්‍රසිද්ද කන්ටේනර් රථ සමාගමකට රියදුරැගේ සහයට අවු 18-40 අතර කැපවීමෙන් වැඩකල හැකි පිරිමි සේවකයින් අවශ්‍යය කර තිබේ
- ආහාර නවාතැන් නොමිලේ
- දක්ෂතාව මත 55000 වැඩි වැටුපක්
- මසික නිවාඩු 05ක්
- අත්‍යයවශ්‍ය සේවා කටයුතු වර්ගයට අයත් රැකියාවක් බැවින් වැඩ අතරමග නැවතීමේ අවදානමක් නාමැත
- කිසිදු පලපුරැද්දක් අවශ්‍යය නොවේ පසුකාලීනව රියදුරැ වීමට ඇති හැකියාව
අමතන්න 0706677870