# තනතුර : ඇසුරුම් සේවක / සේවිකාවන් - රත්මලාන
==========================================
# සුදුසුකම් :
【~】- අ.පො.ස ( සා .පෙළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35 අතර
අයදුම් කල හැකිය.
# ප්රතිලාභ :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
වැටුප - රු.25,000 අතිකාල සමග වැටුප වැටුප - රු 40000.00 - 50000.00 අතර
【~】- ETF,EPF සහ මරණාධාර දීමනා
【~】- වසරකට දෙවරක් ප්රසාධ දීමනා
【~】- දක්ෂතාව මත උසස්විම්
【~】- සම්මුඛ පරික්ෂනයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ
හැකියාව
【~】- ප්රවාහන පහසුකම්
විශේෂයි
==========================================================================
==========================================================================
අප ආයතනයෙන් ලබාදෙන රැකියා සදහා කිසිම විටෙක රැකියා බැංකු මෙන් අයදුම්කරුගෙන් මුදල් අය නොකරයි
==========================================================================
==========================================================================
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න