# ඇසුරුම් සේවක/සේවිකාවන් - රත්මලාන,මොරටුව
====================================
රත්මලාන,මොරටුව,පානදුර පිහිටි ජාත්‍යන්තර හා දේශීය සම්මානලාභී නිෂ්පාදන සමගම් සදහා වහාම බදවා ගනු ලැබේ.
# සුදුසුකම් :
【~】- අ.පො.ස ( සා.පෙ.ළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35අතර
අයදුම් කල හැකිය.
# ප්රතිලාභ :
【~】- ප්‍රවාහන පහසුකම්
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මුලික වැටුප - රු.25,000 ඇතිකළ සමග වැටුප - රු 40000.00 - 50000.00 අතර
【~】- ETF,EPF සහ මරණාධාර දීමනා
【~】- වසරකට දෙවරක් ප්‍රසාධ දීමනා
【~】- දක්ෂතාව මත උසස්විම්
【~】- සම්මුඛ පරික්ෂනයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ
හැකියාව
විශේෂයි
==========================================================================
==========================================================================
අප ආයතනයෙන් ලබාදෙන රැකියා සදහා කිසිම විටෙක රැකියා බැංකු මෙන් අයදුම්කරුගෙන් මුදල් අය නොකරයි
==========================================================================
==========================================================================
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න