ඔබ බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි කුරුණෑගල අවට පදිංචි කරුවෙකුනම් මේ සුභ ආරංචිය ඔබටයි ..
🔷 ඔබට අවශ්‍ය සුදුසුකම්
$ වයස අවරුදු 20 - 40 අතර අයෙකු වීම
$ බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම
$ රැකියාවේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ .
🔴 අපෙන් ඔබට,
@ රු.30,000/= සිට 35,000/= දක්වා වැටුපක්
@ බෝනස් දීමනා හිමි වේ .
වැඩි විස්තර සදහා අමතන්න .
📞0767962206