දංකොටුව පිහිටි ළදරු නිෂ්පාදන කර්මාන්තශාලාව සදහා නවක සේවක / සේවිකාවන් බදවා ගැනේ ...
✍️ ඔබ දංකොටුව අවට පදිංචි කරුවෙකුනම් මේ අවස්ථාව ඔබටයි ...
✔️ වයස අවරුදු 18 - 35 අතර ( ගැහැණු / පිරිමි )
✔️ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
✔️ වැටුප රු .33,000/= සිට 37,000/= දක්වා
✔️ ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි .
✔️ යහලුවන්ට එකම ආයතනයේ රැකියාව
✔️ ETF හා EPF දීමනා හිමි වේ .
✔️ වාර්ශික දිරි දීමනා හිමි වේ .
ඔබත් රැකියාවක් අපේක්ශාවෙන් සිටින පුද්ගලයෙක් නම් , මානව සම්පත් කලමනාකරණ අංශය අමතා සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් හා වෙලාවක් වෙන් කරවා ගන්න
📞 0764203778