ශ්රී ලංකාව ගෝලීය අවස්ථාවන්ගෙන් සපිරි දිවයිනයක් ලොව පුරා පැතිරී යන කොවිඩ් - 19 වසංගතයත් සමග ලෝක ආර්ථිකය බිද වැටී පවතී බොහෝ දෙනා හට තමන්ගේ රැකියා අහිමි වී පවතී .
අප කර්මාන්තශාලා සමුහයෙහි බිද වැටුණු නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීම සදහා නවක සේවක / සේවිකාවන් බදවා ගැනිම් ඇරඹී ඇත.
ඔබේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරිමට අප බැදී සිටින්නෙමු .
👉 වයස අවරුදු 18 - 40 අතර
👉 පුහුණු / නුපුහුණු
👉 වැටුප රු 38,900/= සිට 41,900/= දක්වා
👉 ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි
👉 ETF හා EPF දීමනා හිමි වේ .
👉 වාර්ශික දිරි දීමනා හා වරප්රසාද හිමි වේ .
✍️ රජයේ සෞඛ්යය නිති රීති වලට යටත්ව බදවා ගැනිම් සිදු කෙරේ .
වැඩි විස්තර සදහා අමතන්න
📞 0778973901